ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 01 වන දින Netflix විසින් නිකුත් කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Mrs. Serial Killer (2020) මේහි අධ්‍යක්ෂනය Shirish Kunder අතින් සිදු විය. මේහි රංගනයෙන් Jacqueline Fernandez / Manoj Bajpayee / Mohit Raina / Zayn Marie වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත. අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.9 /10 ලැබි ඇති අතර. විනාඩි 106 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින් Multi Audio (Tamil + Telugu + Hindi) ටොරන්ට් එක මේතනින් ගන්න Download 306MB HDRip torrent (Mobile) ටොරන්ට් එක මේතනින් ගන්න Download 448MB HDRip torrent ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.84GB HDRip 720P torrent විඩියොව මෙතනින් බලන්න Mrs. Serial Killer (2020) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER